රටඉඳි බදු අඩු කරයි

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස 31 දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කර තිබේ.