රේගුවේ සුනිල් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරයට !
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට පෙර ඔහු රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. සුනිල් ජයරත්න මහතා වසර 37 කට වැඩි කාලයක් රෙගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති රේගු විශය සම්බන්ධ ප්‍රවීනයෙකි. මීට … Continue reading රේගුවේ සුනිල් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරයට !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed