ලංකාවේ සුළංබල ව්‍යාපෘති අවලංගු කර නැහැ – අදානි සමූහය
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා සාවද්‍ය හා නොමග යවන සුළු බව එම සමූහය පවසයි. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම ව්‍යාපෘතිය අවලංගු කර නැති බව අවධාරණය කර සිටින බවයි. 2025 ජනවාරි 02දා ශ්‍රී ලංකා … Continue reading ලංකාවේ සුළංබල ව්‍යාපෘති අවලංගු කර නැහැ – අදානි සමූහය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed