ලංකාවේ McDonald’s ජාලය වසා දමයි; Abans හි රුසි පෙස්ටන්ජිට වාරණ නියෝගයක්
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිසූ ආහාර නිෂ්පාදනය කරනු ලබන මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අබාන්ස් පීඑල්සී (Abans PLC) විසින් පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යාම ලබන 04 වැනිදා දක්වා වලක්වාලමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ රුසි පෙස්ටන්ජිට හෝ … Continue reading ලංකාවේ McDonald’s ජාලය වසා දමයි; Abans හි රුසි පෙස්ටන්ජිට වාරණ නියෝගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed