ලංකා බැංකුවට හා මහජන බැංකුවට මහ බැංකුවෙන්  මූල්‍ය දණ්ඩණ!

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් 27 – දෙසැම්බර් 31 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රු. මිලියන 14 ක් වන අතර, එම දණ්ඩන මගින් එකතු කරගන්නා ලද … Continue reading ලංකා බැංකුවට හා මහජන බැංකුවට මහ බැංකුවෙන්  මූල්‍ය දණ්ඩණ!