ලබන තුන්මාසෙට බිත්තර මිලියන 92.1ක් ගේන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
ඉදිරි මාස 03ක් තුළ බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවර කිරිමේ අරමුණින් රජයේ වාණීජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර … Continue reading ලබන තුන්මාසෙට බිත්තර මිලියන 92.1ක් ගේන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed