Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

යොවුන් සමකට බොඩි ෂොප් ‘රූට්ස් ඔෆ් ස්ට්‍රෙන්ත්’

ලොව පුරාම ජනප්‍රියතම රූපලාවන්‍ය සන්නාම නාමයක් වන ‘ද බොඩි ෂොප්’ විසින් පැහැපත් යොවුන් සමක් වෙනුවෙන් නව නිෂ්පාදන පෙළක් මෙරටට එක්කර තිබේ.

‘රූට්ස් ඔෆ් ස්ට්‍රෙන්ත්’ ලෙස නම් කර ඇති මෙම රූපලාවන්‍ය එකතුව, මුල් වර්ග ත්‍රිත්වයක එකතුවකි. මැඩගස්කාර් දූපතෙන් නෙළාගත් ඉඟුරු, ඊසාන දිග චීනයේ ජින්සෙන් හා යුරෝපයේ ඕක් වනාන්තර වලින් සොයාගත් රස්කස් මුල් වල සාරය මෙන්ම බ්‍රසීලයේ සෝයා තෙල් වල ගුණයෙන් ද මෙම නිෂ්පාදන වල අඩංගු වේ.

මෙම නිෂ්පාදන බගතලේ පාර කොළඹ 03 පිහිටි ‘ද බොඩි ෂොප්’ අලෙවිසැලෙන්, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ශාඛාවෙන් හා මහනුවර සිටි සෙන්ටර් හි පිහිටි ශාඛාවෙන් ලබාගත හැක.

TBS 1

TBS 5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top