Pasidol

Sathosa

Apr 13, 2018

අලුත් අවුරුදු ගණුදෙනු වලට මහජන බැංකුව අප්‍රේල් 16 දා විවෘතයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු ගණුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් බැංකුව සමඟ ගණුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලුත් අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ සියලුම ශාඛා අප්‍රේල් මස 16 සඳුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

ශ්‍රි ලංකාවාසී ජනතාවට, ගණුදෙනුකාරභවතුන්ට මෙන්ම මහජන බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ දූවා දරුවන් සහ සාමාජිකාවන් සමඟ ලබන්නාවූ අලුත් අවුරුද්ද චාරිත්‍රනුකුලව ඉටු කිරිමට අප්‍රේල් 14 වනදා ඉඩ සලසමින් 16 වන සඳුදා මහජන බැංකු ශාඛා ජාලයේ සිදුකරන මෙම අවුරුදු ගණුදෙනුවට සහභාගි වීමට පැමිණෙන මෙන් මහජන බැංකුව  සිරිලක ඔබ සියලු දෙනා වෙත සාදරයෙන් ඇරයුම් කර සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top