Pasidol
Sathosa Ad Final Sinhala
Dec 19, 2016

සෙලාන් බැංකුවේ බේරුවල නව ශාඛාව විවෘතවේ

බේරුවල නගරයේ නව ගොඩනැගිල්ලකට ගෙනයනු ලැබූ බේරුවල සෙලාන් බැංකුව අද දින (19 ) දී සුභ මොහොතින් විවෘත කෙරිණ.

බේරුවල ශාඛාවේ කළමණාකාරි මනෝරි සිල්වා මහත්මියගේ සහ එම ආයතනයේ සේවක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සහ ආගමික පුජකවරු ඇතුලු ගණුදෙණු කරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව උත්කර්ශවත් ලෙස පැවැත්විණ.

ඡායා - හර්ෂනී පෙරේරා

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top