Pasidol
Sathosa Ad Final Sinhala
Dec 29, 2016

කොමර්ෂල් බැංකුව, මෙරට හොඳම SME බැංකුව වෙයි

වසර 2016 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම SME බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිදුම් ලබා තිබේ.

බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය සඟරාව (International Finance Magazine) විසින් කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදී තිබේ.

මෙම සම්මානය ලබාගැනීමට කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සැන්ඩ්‍රා වල්ගම මහත්මිය පසුගියදා සිංගප්පූරුවට ගිය අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ SME ක්ෂේත්‍රය තුළ කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන විශිෂ්ට තත්ත්වයේ සේවයන් මෙම සම්මානයෙන් සංකේතවත් කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top