Sathosa

Nov 05, 2018

රුපියල යළි අවප්‍රමාණ වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.05ක් ලෙස දැක්විය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව මෙම අගය සටහන් වෙයි. සිකුරාදා දිනයේදි එම අගය රුපියල් 175.82ක් ලෙස දැක්විය.

මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.16ක් ලෙස දැක්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top