Sathosa

Nov 13, 2018

“බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල මෙවරත්

ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන "බිස්නස් ටුඩේ ටොප් 30" ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

වසර 2017/2018 ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාල පරිච්ඡේදයේ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් තිහක් ඇගයීමට ලක් කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානීත්වයෙන් පැවති මෙවර සම්මාන උළෙලේ පළමු ස්ථානයට පත්ව තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමයි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top