Sathosa

Nov 22, 2018

කොළඹ කොටස් හුවමාරුව වෙනත් ස්ථානයකට

කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක සිට 2018 නොවැම්බර් මස 23 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

එහිදී වෙනත් ස්ථානයක සිට ක්‍රියාවලිය සිදු කිරීමේදී ඇතිවන ගැටළු හඳුනාගෙන ඒවාට කල්තියා විසඳුම් ලබාදීම, බාධා අවම කර ගැනීමටද මෙමගින් ක්‍රියාකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top