Nov 23, 2018

රුපියල පහළටම දමා ඩොලරය 180 පන්නයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය අද තවදුරටත් පහළගොස් තිබේ. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 176.72ක් ලෙසත් මහ බැංකුව පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top