Sathosa

Dec 03, 2018

උත්සව සමයට Huawei Y Series සඳහා වට්ටම්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සිය Y Series එකතුවේ ස්මාර්ට්ෆෝන් උපාංග 3ක මිල අඩු කළ බව Huawei සමාගම පවසයි.

මේ අනුව ලබාදෙන වට්ටම් යටතේ, Y7 Pro උපාංගයක් රු. 27,990කට , Y6 Prime 2018 උපාංගයක් රු. 23,990කට හා Y5 Prime 2018 උපාංගයක් රු. 19,990කට ලබාගත හැකිවේ.

දිවයින පුරා පිහිටි සිංගර් ශ්‍රී ලංකා අලෙවිසැල් වලින් හා තෝරාගත් ඩයලොග් හා මොබිටෙල් අලෙවිසැල් වලින් මෙම අපූරු ස්මාර්ට්ෆෝන් උපාංග ලබාගන්නා මෙන් Huawei සමාගම මහජනතාවට ආරාධනා කර සිටියි.

Y SERIES Season

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top