Dec 11, 2018

නේෂන්ස් ට්‍රස්ට් සභාපති පුටුවට ගිහාන් කුරේ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිවරයා ලෙස පසුගිය 01දා සිට ගිහාන් කුරේ මහතා පත්කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

එහි සභාපති ලෙස වසර 09ක උපරිම කාලයක් සේවය කළ ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව පිරවීමට කුරේ මහතා සභාපති ධූරයට පත්කර තිබේ.

ජෝන් කීල්ස් සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා වන ඔහු, එහි අනුබද්ධිත සමාගම් කිහිපයකම අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top