Dec 26, 2018

රුපියලේ යළි පහළට

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 183.17ක් වූ අතර ගැනුම් මිල 179.20ක් විය. 

ඉකුත් මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර නොවැම්බර් මස 28 වැනිදා පළමු වරට 182 සීමාව ඉක්මවා ගියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top