Pasidol
Sathosa Ad Final Sinhala
Jan 10, 2017

යාහු වල වෙනසක්

Verizon හා ලෝක ප්‍රසිද්ධ Yahoo සමාගම සහ අතර ගණුදෙනුවත් සමග යාහු සමාගමේ නම වෙනස් වනු ඇත.

මේ අනුව, Verizon වෙත අලෙවි කෙරුණු යාහු සමාගමේ කොටස් ඉදිරියේදී Altaba ලෙස හැඳින්වෙනු ඇත.

කෙසේ වෙතත්, යාහු සන්නාම නාමයෙන් යුත් සෙවුම් යාන්ත්‍රණය, විද්‍යුත් තැපැල් හා පුවත් සේවා වල නම වෙනස් නොවනු ඇති නමුත්, ඒවා Verizon සමාගමට අයත් AOL හා බැඳී පවතිනු ඇත.

යාහු ස්පෝට්ස් හා යාහු ෆිනෑන්ස් යන සන්නාම නාම ද ඒ අයුරින්ම පැවතෙනු ඇතැයි මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top