Jan 29, 2019

ලංකා සතොස 406 ශාඛාව සිලාවතුරට

මන්නාරම සිලාවතුර නගරයේ ලංකා සතොස 406 වෙනි ශාඛාව විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා සිදු කෙරෙණි.

එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ රිෂාඞ් බදියුදීන් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුෆියාන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන්රාස් යන මහත්වරු ඇතුලූ, ප්‍රාදේශීය දේශපාලනඥයින්, ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

SathosaSilawathura1 670px 19 01 29

SathosaSilawathura2 670px 19 01 29

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top