Jan 31, 2019

ග්‍රාමශක්ති ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හදුන්වාදුන් “ග්‍රාමශක්ති ගමට අරුණ” සහ “ග්‍රාමශක්ති ගමට දිරිය” ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත පසුගිය 29දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වී ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර, සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top