Mar 09, 2019

"කොණ්ඩෙ කපනවා, ෆේෂල් දානවා” : මහජන බැංකුව (ඡායා) 

බැංකු කටයුතුවලට අමතරව ඊයේ (08) දිනයේදී කොළඹ මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාව තුළ රූපලාවන්‍ය කටයුතු ද සිදු කර තිබේ.
 
ඒ ඊයේ (08) දිනට යෙදී තිබූ කාන්තා දිනයට සමගාමීවය. ඊයේ මහජන බැංකු ප්‍රධාන ශාඛාවට බැංකු කටයුතු කර ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට සිට රූපලාවන්‍ය කටයුතු ද නොමිලේ සිදුකර ගැනීමට හැකිව තිබිණි.
 
එහි පැමිණි පාරිභෝගිකයන් හා බැංකු සේවකයන් රූපලාවන්‍ය කටයුතු කරගත් ආකාරය පහත ඡායාරූපවල දැක්වේ.
2
5
1
3
4
6
8
99
10
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top