Mar 13, 2019

Gmail, Google drive වල තාක්ෂණික දෝෂයක්

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.

මෙම සේවාව භාවිත කරන ශ්‍රී ලාංකිකයන් බෝහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති ගූගල් සමාගම සඳහන් කළේ ඒ පිළිබඳව තම සමාගම අවධානය යොමුකරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top