2024 සිට කුකුළු මස් සහ බිත්තර රටින් ගෙන්නේ නෑ – කෘෂිකර්ම ඇමති
ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදීය. මෙරට නිපදවන කුකුළු මස් සහ බිත්තර දැනට මාලදිවයිනට අපනයනය කෙරෙන බවද ඔහු කියා සිටියේය. මෙරට බිත්තර සහ කුකුළු මස් මිල කෘත්‍රිම ලෙස … Continue reading 2024 සිට කුකුළු මස් සහ බිත්තර රටින් ගෙන්නේ නෑ – කෘෂිකර්ම ඇමති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed