Jul 02, 2019

ශ්‍රීලංකන් ආයෙත් පාඩුයි : ණයත් නහුතෙට නගියි

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් 750 ඉක්මවා ඇති බව, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2019 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විසින් අනාවරණය කර තිබේ.

මේ අතර 2019 වසරේ පළමු මාස 04 අවසානයේ දී ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන12.96 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්

ශ්‍රීලංකන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම කල්යයි

ශ්‍රීලංකන් CCOට ගෙනා ජොෂුවාටත් වැඩබැරි ?

කුළියට ගත් කුරුල්ලා නිසා ශ්‍රී ලන්කන් පාඩුව කෝටි 53යි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top