Jul 08, 2019

HUTCH BID2WIN ජයග්‍රාහකයින්ට Honda Scooty යතුරුපැදි

වසර 2019 අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වූ HUTCH BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයින් වන කුරුණෑගල පදිංචි තුෂි කුමාර් සහ දෙමටගොඩ පදිංචි මොහොමඩ් තුවාන් යන මහත්ම මහත්මීන් වෙත එම ජයග්‍රහණයට හිමි Honda Scooty මෝටර් සයිකල් පසුගියදා ප්‍රදානය කෙරිණ.

ශ්‍රී ලංකාවේ විශාලතම SMS ක්‍රීඩා සේවාව වන HUTCH BID2WINයටතේ එක් කාලසීමාවක් තුළ වෙන් කරන ලද ත්‍යාගයයක අවම වටිනාකම නම් කිරීමට ඕනෑම දුරකථන ජාලයක පාරිභෝගිකයෙකුට අවස්ථාව පිරි නැමිණ. එහිදී අවම වටිනාකම සහිත අවම මිලක් ත්‍යාග්‍යය සඳහා නම් කරන තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වන අතර ඔහුට එම ත්‍යාගය දිනාගැනීමට අවස්ථාව හිමිවෙයි.

BID2WIN ක්‍රීඩා ‍සේවාව විසින් අඛණ්ඩවවසර 3ක් මෙම තරඟාවලිය පැවැත්වූ අතර මෝටර් රථ,මෝටර් බයිසිකල්, ලැප්ටොප්ථ ස්මාර්ට්ෆෝන් ආදී වශයෙන් රුපියල් මිලියන 20 කට වඩා වැඩි වටිනාකමින් යතු තෑගි පෙළක් පිරිනමා තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන zMessenger විසින් බලගන්වයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top