Nov 18, 2019

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ තළ යම් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සියලු මිල දර්ශකය මෙන්ම එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, විනාඩි කිහිපයක් තුළ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවීම කැපිපෙනෙන සිදුවීමකි.

රට තුළ සිදුවූ දේශපාලන පෙරළිය මේ සඳහා හේතු වූ බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top