Jan 06, 2020

සම්පත් බැංකු මහා මුල්‍ය වංචාව මැනේජර් පිටින් යැවීමට හදයි

සිය තැන්පත්කරැවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක්වු සම්පත් බැංකු මහා මුල්‍ය වංචාවට අදාල වෝහාරික විගණන වාර්තාව රහස් පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) ඉදිරිපත් කළේය.

සම්පත් බැංකුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවට අදාල නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේදී අදාළ විගණන වාර්තාව රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළේය.

සම්පත් බැංකුවේ කළමනාකරුවන් තැන්පත්කරුවන්ට සිදු කරන වංචා වලට බැංකුව වග නොකියන බව සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

බැංකුව සහ කළමනාකරු යනු දෙකක් නොව එකට බැදී තිබෙන දෙයක් බවත්, කළමනාකරුවන් තැන්පත්කරුවන් කරන වරදවල් වලට බැංකුව සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවත්, අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.        

ලෝක රන් සම්මාන ලාභී හෙළ ⁣⁣⁣⁣වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.

සබැඳි පුවත්

මිරර් කළ හෙළිදරවෙන් සම්පත් බැංකුවේ ලොක්කෝ කැළඹෙයි

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුව

සම්පත් බැංකුවට කෝටිපති වංචාව ගැන ප්‍රශ්නාවලියක්!

සම්පත් බැංකුවේ ලොක්කෝ සංවිධානාත්මකව වංචා කරලා   

සම්පත් බැංකුවේ වංචාව හෙළිවේ කෝටිපති තැන්පත්කරුවෝ බැංකුව හැර යති

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන්

සම්පත් බැංකුවේ ලොක්කෝ බැංකු නීතිය කඩයි

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාවේ මහ මොළකරුවන් ලඟදීම අත්අඩංගුවට !

සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව ගැන CID යෙන් පුළුල් පරීක්ෂණයක් !

සම්පත් බැංකුවේ වංචාව නිසා ව්‍යාපාරිකයින් CID ය ට

සම්පත් බැංකු වංචාවේ ආන්දෝලනාත්මක හඬ පටය

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top