OPEN

#

OPEN

#

Jan 08, 2020

මිසයිල ප්‍රහාරයෙන් පසු තෙල් මිල ඉහළට!

 
ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඛණ්ඩ වෙසෙන ඉරාක කඳවුරු දෙකකට වැඩි ප්‍රමාණයකට බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.
පවතින තත්ත්වය සමග මැද පෙරදිග තෙල් සැපයුම කඩාකප්පල් විය හැකි බවට පැතිර යන බියත් සමග බ්‍රෙන්ට් කෲඩ් බොරතෙල් බැරලයක මිල 2.5% කින් ඩොලර් 69.94 ක් දක්වා වැඩි වී ඇත.

මේ අතර, ගෝලීය කොටස් අගයන් වලද මිල පහත වැටීමට අද දිනයේදී වාර්තා විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top