Jan 31, 2020

නිහාල් කැප්පෙටිපොල, ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුල්පුටුවට

ධීවර වරාය නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පසුගියදා පත් කර තිබේ.

මෙම පත්වීමට පෙර ඔහු 1990 - 2015 සිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ, කළමනාකරණ අධ්‍යක්ෂ ඇතුළු ධූර කිහිපයක්ම ඉසිලීය. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top