Mar 04, 2020

වේගා, ජිනීවා හිදී එළිදකී

ශ්‍රී ලංකාවේ පළමු සුපිරි, ඉලෙක්ට්‍රික් මෝටර් රථය ලෙස හැඳන්වෙන 'වේගා' මෝටර් රථය ඊයේ (03) දින ජිනීවා හි පැවැත්වෙන 2020 ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top