Mar 11, 2020

කොටස් වෙළඳපොළ කඩාවැටෙයි

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 221.24කින් ඊයේ (10) පහල වැටී තිබේ.

මෙය කොටස් වෙළඳපොල ඉතිහාසයේ එක්දිනක් තුළ සිදුවූ දෙවන විශාලතම පහතවැටීමයි.

ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙන් ඊයේ පෙරවරුවේදී කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අත්හිටුවනු ලැබුණද ඉන්පසුව, කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබුණ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top