Apr 16, 2020

බැංකු අනුපාතිකය සියයට 10 දක්වා අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අනුපාතිකය 15%සිට 10% දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙය අද(16) සිය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු බැංකු අනුපාතිකයක් වන නැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top