Apr 22, 2020

කහ කුඩු වලට උපරිම සිල්ලර මිලක්

කහ කුඩු සඳහා අද‍ (19) සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මේ අනුව කහ කුඩු කිලෝග්‍රෑමයකට රු. 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top