May 18, 2020

LIOC ඔක්ටේන් 92 රුපියල් 5කින් ඉහළට

ලංකා අයි ඕ සී සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එහි නව මිළ රුපියල් 142කි.

කෙසේවෙතත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිළ ඉහළ යාමක් සිදු නොවන බවයි ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කලේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top