May 21, 2020

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක්

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක් සකස් කරන බව ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය කියා සිටියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රටවල් යලි විවෘත වීමත් සමඟ නව අවස්ථා හිමිවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවය.

මේ යටතේ මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට යොමුකිරීමටයි අපේක්ෂා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top