Sep 26, 2020

වට පොල් 13ට වැඩි 70යි : 12-13, 65යි : 12ට අඩු 60යි Featured

ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 70 කි.

Coconut Gazz

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top