Nov 10, 2020

සුදු සීනි වලට උපරිම මිලක්

සුදු සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිලක් රජය විසින් නියම කර තිබේ.

මෙම නියෝගය අද (10) සිට බලපැවැත්වෙනු ඇති බව මේ පිළිබඳ නිවේදනය කරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව,
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top