මේ බව වෙළඳපොළ නියාමනය සඳහා චීනයේ රාජ්‍ය පරිපාලනය (SAMR) අද නිවේදනය කර තිබේ.
ප්‍රතිවාදී වේදිකාවල නිෂ්පාදන ඉදිරිපත් කිරීම වළක්වන ගිවිසුම් වලට අත්සන් තැබීමට වෙළඳුන් හට බලකිරීම සමබන්ධයෙන් අලිබාබා සමාගමට මීට පෙරද අනතුරු අඟවා තිබුණි.
ඒකාධිකාරී උපක්‍රම භාවිතා කිරීමට සම්බන්ධයෙන් චීනයේ අලිබාබා සමාගමට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ බව වෙළඳපොළ නියාමනය සඳහා චීනයේ රාජ්‍ය පරිපාලනය (SAMR) අද නිවේදනය කර තිබේ.
ප්‍රතිවාදී වේදිකාවල නිෂ්පාදන ඉදිරිපත් කිරීම වළක්වන ගිවිසුම් වලට අත්සන් තැබීමට වෙළඳුන් හට බලකිරීම සමබන්ධයෙන් අලිබාබා සමාගමට මීට පෙරද අනතුරු අඟවා තිබුණි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362