ඔහුගේ ඉලෙක්ට්‍රික් මෝටර්රථ සමාගම වන ටෙස්ලා හි කොටස් අගය ඊයේ (07) දිනයේදී ඉහළයාමත් සමග ඔහුගේ ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 185 (ඩොලර් බිලියන 136) ඉක්මවා ගොස් තිබුණි.
ටෙස්ලා සමාගමේ වෙළඳපොල අගයද ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලර් බිලියන 700 ඉක්මවා ඇත. මේ අනුව, ටෙස්ලා සමාගමේ වටිනාකම, ටොයොටා, වොක්ස්වැගන්, හයුන්ඩායි, ජීඑම් සහ ෆෝඩ් යන සමාගම් වල සමස්ථ එකතුවට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ.
වසර 2017 සිට ලොව ධනවත්ම පුද්ගලයා වූයේ ඇමේසන් සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසොස් ය.