Pasidol
Sathosa Ad Final Sinhala
Nov 01, 2016

නොරොච්චෝලෙ යළි වැඩ

අක්‍රීයව පැවැති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර ඊයේ (31) සිට යථා තත්ත්වයට පත්කර ඇති බවත්, එහි තෙවැනි අදියර මේ වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, නොරොච්චෝලේ විදුලි බලාගාරය විසින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක්කරනු ඇත.

පසුගියදා මෙම බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය වූ අතර අනතුරුව ජනන යන්ත්‍ර දෙකක් ඉතා කඩිනමින් අළුත්වැඩියා කර එහි විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top