Pasidol
Sathosa Ad Final Sinhala
Mar 20, 2017

PIA ලොක්කාට පකිස්තානයෙන් පිටවීම තහනම්!

ශ්‍රී ලංකන් ගුවන් සේවයත් පකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවයත් (PIA) අතර පැවති ‘වෙට් ලීස්’ ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වීමත් සමග PIA හි වැඩ බලන ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ජර්මන් ජාතික බර්න් හිල්ඩන් මහතාට පකිස්තානයෙන් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
 
පකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් PIA හි වැඩ බලන ප්‍රධාන විධායක අධ්‍යක්ෂක බර්න්ඩ් හිල්ඩන්බ්‍රාන්ඩ් මහතාගේ නම රටින් පිටුවහල් කිරීම වළක්වාලීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
 
ශ්‍රී ලංකන් හා PIA අතර පැවති ගණුදෙනුව වහා අත්හිටුවන ලෙසත් එහි සිදුවී ඇතැයි පැවසෙන දූෂණ පිළිබඳව වහා විමර්ෂණයක් පවත්වන මෙන් ද පකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් මීට කලින් නියෝග කර තිබුණි.
 
සබැඳි පුවත් :
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top