Sep 11, 2021

බැංකු හා මුල්‍ය ආයතන ඩොලර් විකුණා මඩි තරකරගෙන

පසුගිය කාලයේදී වැඩි මිලට ඩොලර් විකිණීමෙන් රාජ්‍ය, පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන විශාල වශයෙන් ලාභ ලබා ඇතැයි වාර්තා වේ.

එම කාලය තුළ අමෙරිකානු ඩොලරක් රුපියල් 228 කට වැනි මිලකට අලෙවි කළ අවස්ථාද ඇතැයි වාර්තා වේ.

 රාජ්‍ය, පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන මසක් තුළ රුපියල් බිලියන හයක පමණ අධික ලාභයක් ලබා ඇතැයි ද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top