Sep 28, 2021

මහ මෝල් හිමියන් සහල් සිල්ලර මිල ප්‍රකාශ කරයි 

මහා පරිමාණ සහල් හිමියන් විසින් සහල් සිල්ලර මිල නිවේදනය කර තිබේ.

ඒ අනුව
නාඩු 1kg – රු.115
සම්බා 1kg – රු.140
කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සඳහන් ය.

වීඩියෝ දර්ශන - නිවුස් ෆස්ට්

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top