Oct 04, 2021

ලොවපුරා ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් ඩවුන් වෙයි! Featured

අන්තර්ජාල ග්‍රාහකයන් අතර අතිජනප්‍රිය සමාජ ජාල ත්‍රිත්වයක් වන ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් වල තාක්ෂණික දෝෂයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
 
එබැවින් මෙම සමාජ ජාල යෙදුම් භාවිතා කරන ලොවපුරා පුද්ගලයන් රැසකට මීට ස්වල්ප මොහොතකට පෙර මෙම සේවා අක්‍රීය වී ඇතැයි පැවසේ.
 
ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් ඇප් ත්‍රිත්වයම අයත් වන්නේ ෆේස්බුක් සමාගමටයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top