Oct 08, 2021

ආනයනකරුවෝ කිරිපිටි මිල වැඩි කළේ මෙහෙමයි! Featured

ආනයනකික කිරිපිටි මිල වැඩිකිරීමට ආනයනකරුවන් විසින් පාරිභෝගික අධිකාරියට යෝජනා කර ඇතැයි වාර්තාවේ.

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට ඔවුන් යෝජනා කර තිබේ.

කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ දිනයේදී තීරණය කර තිබුණි.

සබැඳි පුවත් :

කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි පාලන මිල ඉවත් කරයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top