Oct 10, 2021

අද මැදියම් රැයේ සිට ලිට්රෝ ගෑස් මිල උස්සයි!

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව, නව මිල ගණන් මෙසේය.

  • 12.5 kg – 2,750/=
  • 5kg – 1,101/=
  • 2.5kg – 520/=
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top