මෙම හවුල හරහා GLA 180, CLA 180, E-Class E350e, VITO හා Jeep Renegade යන වාහන මිලදී ගැනීමේදී මෙම වාසි හිමිකරගත හැකිය.
මේ සම්බන්ධ වැඩි විස්තර හැටන් නැෂනල් බැංකු ශාඛා වලින් හෝ 0112449797 ඔස්සේ ඩීමෝ සමාගමේ මර්සිඩීස් බෙන්ස් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.
![]() |
![]() |
මර්සිඩීස් බෙන්ස් වර්ගයේ වාහන හා ජීප් මිලදී ගැනීමේදී වඩාත් නම්‍යශීලී ගෙවීම් හා ලීසිං විකල්ප කරා යාමට ඩීමෝ සමාගම හා හැටන් නැෂනල් බැංකුව එක්වී තිබේ.
මෙම හවුල හරහා GLA 180, CLA 180, E-Class E350e, VITO හා Jeep Renegade යන වාහන මිලදී ගැනීමේදී මෙම වාසි හිමිකරගත හැකිය.
මේ සම්බන්ධ වැඩි විස්තර හැටන් නැෂනල් බැංකු ශාඛා වලින් හෝ 0112449797 ඔස්සේ ඩීමෝ සමාගමේ මර්සිඩීස් බෙන්ස් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362