ඒ අනුව ඊයේ (12) වැනිදාට සාපේක්ෂව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල තරමක පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ.
ඊයේ දිනයේදී රුපියල් 380කට ආසන්න අගයක තිබූ ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 365කට ආසන්න අගයකට පහළ බැස තිබේ.
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද (13) දා රුපියල තරමක ශක්තිමත් තත්ත්වයක් අද පෙන්නුම් කළේය.
ඒ අනුව ඊයේ (12) වැනිදාට සාපේක්ෂව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල තරමක පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ.
ඊයේ දිනයේදී රුපියල් 380කට ආසන්න අගයක තිබූ ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 365කට ආසන්න අගයකට පහළ බැස තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362