මෙම වෙනස්කම මගින් යම් අයෙක් තවත් පුද්ගලයෙකුට WhatsApp හරහා යවනු ලබන කෙටි පණිවුඩයක යම් වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය ලබන පාර්ශවය එය දැකීමට පෙර එය මකාදැමීමට හැකිවනු ඇත.
මෙම පහසුකම revoked messages ලෙස හැඳින්වේ.
වට්ස්ඇප් නවතම යාවත්කාලීන කිරීම මගින් මෙම පහසුකම පරීක්ෂා කරමින් සිටින අතර,
අදාල කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම ද තවත් විශේෂත්වයක්.