Pasidol
Sathosa Ad Final Sinhala
Apr 20, 2017

Huawei P10 මෙරට එළිදකී (ඡායා)

Huawei හි නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් වන Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝන් උපාංග ශ්‍රී ලංකාවට ඊයේ (19) දින හඳුන්වාදෙනු ලැබුණි.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැත්වුණු මෙම උත්සවයට එක්වූ හුවාවේ ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී - ෂුන්ලි වැං පවසා සිටියේ මෙරට ජීවිතය වෙනස් කරන ස්මාර්ට්ෆෝන් උපාංග වල නවතම ඉහළම තලයේ උපාංගය එළිදැක්වීමට හැකිවීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවයි.

මෙම උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top